මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

හැමෝටම ඔන්න ආයුබෝවන්. මාස තුනකට විතර පස්සේ ඔන්න අලුත් බ්ලොග් පොස්ට් එකක් ලියන්න පටන් ගත්තා. ඉස්සෙලම කියල ඉන්නම් කො නිදහසට කාරණා. මීට මාස තුනකට විතර කලින් ජනිත් කැලෑ රස්සාව අතහැරලා කොළඹට ආවා. ඉතින් ඉස්සර වගේ දවස් ගානක් නිවාඩු නෑ. කලින් නම් දවස් විසිපහක් වැඩ කරලා දවස් පහක් විවේක ගන්න පුළුවන්. දැන් දවස් පහක් වැඩ කරලා දවස් දෙකක් විවේක ගන්න පුළුවන්. එත් අවාසනාවකට වගේ මගේ වසර හයක් පරණ කොම්පුටරේ ලෙඩ දෙන්න පටන් ගත්තා. අලුත් එකක් ගන්න තරම් වත්කමක් තිබුනේ නෑ. ලිනක්ස් වලින් කොම්පුටරේ ගොඩ දා ගත්තත් ජනිත් ට සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් නැති නිසා බ්ලොග් ලියන්න ලැබුනෙත් නෑ.

Image

කොළඹ මම ආයෙත් ඉන්නේ මගේ විස්ස විද්‍යාලේ අතීසාර මිත්‍ර තිලින එක්ක. අර මාත් එක්ක රැප් එකේ හිටියේ. අන්න එකා තමයි. ඔන්න කොහොම හරි මෑන් ට වැඩ කරන කොම්පැනියෙන් අලුත් ලැපක් ලැබිල. ඒ නිසා එයාගේ පරණ ලැප් එක බෝඩිමේ තියල තමයි යන්නේ. ඔන්න ඒ පිහිටෙන් ජනිත් ට ආයෙත් බ්ලොග් ලියන්න පුළුවන්. ඉතින් අදට ඔය ඇති. අලුත් විකාර කතා එක්ක ළඟදීම මුණගැහෙමු. එතෙක් ඔබට ජය.

Advertisements

Comments on: "ජනිත් නැවතත් කරලියට ….!" (4)

  1. Welcome… 😛

  2. වෙල්කම් බෑක් ටු බී ලොග්

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: