මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

ඕනෙම කොල්ලෙක් ගේ ජීවිත කතාවේ සංගීතය කියන පරිච්ඡේදය අනිවාර්ය දෙයක්. තමන්ගේම සින්දුවක් හදන එක, තමන්ගේම බෑන්ඩ් කණ්ඩායමක් හදඑක වගේ සංගීත ඉලක්කයක් නොතිබුන කෙනෙක් හොයා ගන්න හරි අමාරුයි. වැඩි කතා ඕන නෑ. මේ තියෙන්නේ මම කාලෙකට කලින් එල්විස් ප්‍රෙස්ලි වෙන්න ගිහින් කැරෝකේ කරපු කොපි සින්දුවක්.

අයියෝ. WordPress වලට mp3 ඇඩ් කරන්න බැහැ. මෙතනින් බා ගන්න තමයි වෙන්නේ.

DSC01278

ජනිත් තම සංගීත රසිකයකු සමග.. 😉

විශේෂ අවවාදයයි : ශබ්ද නගා ශ්‍රවනය කිරීමට බලොපොරොත්තු වන්නේ නම් ගීතය වාදනය කිරීමට පෙර නිවසේ සිටින බල්ලාට බත් ලබා දෙන්න. එසේම සර්පයන් ආකර්ෂණය වුවොත් වග කියනු නොලැබේ.

මෙන්න එල්විස් ගේ ඔරිජිනල් සින්දුව.

Advertisements

Comments on: "ජනිත් & Elvis Presley" (14)

  1. seriously I could not stop my laugh 😛 But nyway nice effort

  2. මචං වර්ඩ්ප්‍රේස් වලට අනිත් ඒවට වැඩිය ඔප්ෂන් එක්ක mp3 දාන්න පුළුවන්…
    http://en.support.wordpress.com/audio/

    නොමිලේ දෙන හොස්ටින් එකකට (fileden) තමන්ගේ සිංදුවක් දාලා හෝ දැනටම නෙට් එකේ තියෙන සිංදුවක ඩිරෙක්ට් ලින්ක් එකක් අරගෙන audio tag එකට දාන්න.

    මේ තියෙන්නේ එහෙම දාපු පෝස්ට් සෙට් එකක් http://prasanna86k.wordpress.com/category/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%B8%E0%B7%96%E0%B7%80%E0%B7%92/

  3. එල්විස් රසිකයෙක් හඳුනාගන්න ලැබීම ගැන හරිම සන්තෝශයි. මමත් එල්විස්ගේ කැමති සින්දු කීපයක්ම තියෙනවා.

    ඔන්න ජනිත්ගේ තවත් පැත්තක් අද දැක ගත්තා. ජයවේවා. 🙂

    • බොහොම ස්තුතියි හෙන්රි අයියා… මොනවාද එල්විස් ගේ කැමති සින්දු? 😀

      • හුඟක් තියෙනවා ජනිත්. නමුත් මට එල්විස් කිව්ව ගමන් මතක් වෙන්නේ

        Oh Judy, Jailhouse Rock, Love Me Tender, It’s Now or Never, Moody Blue, වගේ සින්දු තමයි.

        ඒක නෙවෙයි. ජනිත් දන්නවද මම මගේ WordPress මට හිතෙන හැටි බ්ලොගට අමතරව ‘මගේ ඩෙනිම’ කියලා Blogger බ්ලොග් එකකුත් කරන බව? වරෙං ඒ පැත්තේ. මේ දවස්වල කේක් එකක් හදන්නේ. 😀

        http://bluejeansntshirts.blogspot.com/2013/04/67-1-cake-of-doom-1.html

        • ආවා ආවා. හැබැයි මම 1 වෙනි වටයෙන්ම මැරුණා. 😀 😀 😀 ඒක නම් මාරක කේක් එකක් ම තමයි.

  4. ඔන්න මම සි0දුව අහන්න මගේ ඩිග්‍රියෙන් ප්‍රයෝජන ගත්තා.

  5. […] කියන්න යන්නේ සින්දුවක් ගැන. මගේ සින්දුවක් නම් නෙවෙයි. බලලා තියනවද මේ සින්දුව? […]

  6. කෝලිත said:

    මේකෙ මාව රසිකයෙක් කියල කිව එකනම් වැරැද්දක්…

    • නැතුව වෙන මොකෙක් කියල දාන්නද? 😛

      • කෝලිත said:

        රසිකයෙක් කියන්නෙ කියන සින්දුව රස විදින කෙනෙක්ටනෙ…. මම මෙකෙ photo එකට හිටිය විතරනෙ…. 🙂

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: