මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

මේස් එක ඉරිලා…

ඊට කමක් නෑ…

කවුරු බලන්නද …

කොහොම දකින්නද…

සපත්තු දමා තිබේ..

සපත්තු දමා ඇතේ…

 

socks

Advertisements

Comments on: "සපත්තු දමා තිබේ" (12)

  1. අඩේ තව ටිකක් ලියන්න තිබුනනේ බන්….. එහෙම උනානම් අපිට හදිස්සියකට ගායනා කරන්නත් තිබුන

    • හි හි.. මට කවි හැකියාව හරි අඩුවෙන් පිහිටලා තියෙන්නේ. බොහොම තැන්කු මේ පැත්තේ ආවට. ෂාම් ගේ කතාව මේ දැන් ඉවර කරේ.

  2. Nice bro…

  3. 😀 😀

  4. Anonymous said:

    විකර යි!

  5. මේස් ඉරිලා
    නෙවෙයි මචං මේ
    වෙන්ටිලේෂන්
    කවුලු තියාලා
    නොපෙනෙද
    ඔබට මචෝ
    නොපෙනෙද
    ඔබට මචෝ

  6. another Janith said:

    කියන්න ඕනෙ නම් තව දෙන්නම්…..

    පාරට බෑස්සම පාරෙ වතුර නම්…. ඈතුලට ගලා බසි
    එපා එපා හිල් මේස් දමන්නට…… එපා එපා හිල් මේස් දමන්නට
    හිල් මදිවට තව ගද වෑඩිවෙයි අපහට…. අපහසු වෙයි

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: