මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

පහුගිය මාස ගානකම බ්ලොග් එක පැත්තේ එන්න වත් බැරි උනා. රස්සාවේ ප්‍රශ්න, කොම්පියුටරේ ලෙඩ විතරක් නෙවෙයි සෑහෙන්න තරු බලපු නිසා තරු සංගමේ වැඩ වගේ හේතු ගොඩයි. තව ටික කාලෙකින් බ්ලොග් එකත් ඩිසේබල් වෙයි ද දන්නේ නෑ.

අද කියන්න යන්නේ සින්දුවක් ගැන. මගේ සින්දුවක් නම් නෙවෙයි. බලලා තියනවද මේ සින්දුව? මගේ ගොඩක් ප්‍රියතම සින්දුවක්. මගේ හිත ගිය අනික් කාරණේ තමයි මේකේ ලිරික් රූප රචනාව. විකී අයියා මේ සින්දුව ගැන මෙන්න මෙහෙම කියනවා.

Payphone” is a pop song performed by the American pop rock band Maroon 5. The song was released on April 17, 2012, as the lead single from their fourth studio album,Overexposed (2012). It features American rapper Wiz Khalifa. It was written by Adam Levine, Benny Blanco, Ammar Malik, Robopop, Shellback and Khalifa, and produced by Blanco and Shellback.

පේ ෆෝන් සින්දුවේ සිංහල වර්ශන් එක ලඟදි මම දැක්කා. සින්දුව හදලා තියෙන්නේ අපේ තරු සංගමේ ලක්මාල් මල්ලියි උදාර මල්ලියි. සිංහල සින්දුව ඔර්ජිනල් එකටත් වඩා හොඳට හදලා තියනවා. වැඩි විස්තර ඕන නෑ. බලලාම ඉන්නකෝ.

Advertisements

Comments on: "අඹර පෑයූ (Payphone sinhala version)" (3)

  1. උඹේ කලින් පෝස්ට් එකට කමෙන්ට් කරන්න බැරුව තිබ්බේ. බලමු මේක වැඩ කරයිද කියලා. මට වර්ඩ්ප්‍රෙස් අකවුන්ට් එකක් තිබිලත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලට කමෙන්ට් කරන්න බැරුව තිබ්බ එක මටත් විශ්වාස කරන්න බෑ.

    ජනිත්, උඹත් මම කලා වගේ මේක මෙහෙමම තියෙද්දි බ්ලොගර් බ්ලොගකුත් ඇරපංකෝ.

    • බ්‍රව්සර් එක වෙනස් කරලා බලන්න හෙන්රි අයියා. සමහර වෙලාවට ෆයර් ෆොක්ස් පිස්සු කෙලිනවා.

      බ්ලොගර් මට අල්ලන්නෙ නෑ අයියා. මම මුලින්ම බ්ලොග් එක පටන් ගන්න හැදුවේ බ්ලොගර් වල. එත් ආයෙත් tri එකක් දෙන්නම් කෝ.

  2. sandu......... said:

    ooooooooooona __kakda????????????
    2nd vdo ekanam hari na……

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: